31st March 2020 14:32:58 පැය
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා යුද්ධ හමුදාධිපතිතුමන් වෙත කරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක මාණෟඩලික ප්‍රධානි මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් ඉකුත් සඳුදා (30) දින මුල්ලේරියාව රෝහලේ පිහිටි දැඩිසත්කාර ඒකකයේ වෛද්‍ය වායු පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා සිය දායකත්වය දැක්වූහ.
29th March 2020 20:28:24 පැය
රාජගිරිය ප්‍රදේශයේ පිහිටි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (29) සන්ධ්‍යාවේ එම මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පැවත්වූ අතර ඒ සඳහා නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය පද්මා එස්. ගුණරත්න මහත්මිය ද සහභාගී වූහ.
27th March 2020 17:17:10 පැය
පූනානි, කන්දකාඩු සහ දියතලාවේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන වලින් පුරා සති දෙකක කාල සීමාවක් නීරෝධායනයට ලක් වූ නිරෝධායන කණ්ඩායම් අද (27) දින පෙරවරුවේ අදාළ වෛද්‍ය ප්‍රතිකාර සහ නිරෝධායන සහතික ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා...
22nd March 2020 23:51:47 පැය
‘කොඩිඩ් - 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ’ අද (22) දින පස්වරුවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන්...
21st March 2020 09:15:05 පැය
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ උපදෙස් මත ‘කොවිඩ් - 19’ වෛරසය සම්ප්‍රේෂණයවීමට එරෙහිව අවශ්‍ය සියලු පියවරයන් ඒකරාශි කිරීම, කඩිනම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම...
17th March 2020 14:17:55 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තවත් එක් හදිසි ප්රමුඛත්වයක් මත සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කර එක්සත් රාජධානියෙන් සහ වෙනත් රටවලින් දිවයිනට...
17th March 2020 13:17:55 පැය
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ උපදෙස් මත ‘කොවිඩ් - 19’ වෛරසය සම්ප්‍රේෂණයවීමට එරෙහිව අවශ්‍ය සියලු පියවරයන් මධ්‍යගත කිරීම, කඩිනම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා අංක 1090, සිනෝ ලංකා ටවර්ස් ගොඩනැගිල්ල, ශ්‍රී ජයවර්ධනපුර මාවත, රාජගිරිය යන ලිපිනයේ...
16th March 2020 17:00:38 පැය
ගරු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සහ ‘COVID-19’ පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් රාජගිරියේ පිහිටි...
14th March 2020 16:05:36 පැය
ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාතනයේ වාර්ෂික අධ්‍යයන සැසියේ සමාරම්භක උත්සවය ඉකුත් සිකුරාදා (13) දින සන්ධ්‍යාවේ වෛද්‍ය උපදේශකයින්, වෘත්තීයවේදීන් සහ හමුදා වෛද්‍ය විශේෂඥයින් රැසකගේ සහභාගිත්වයෙන් දෙහිවල, අත්තිඩිය පිහිටි ඊගල්ස් ලේක්සයිඩ්...
14th March 2020 16:05:36 පැය
‘කොවිඩ් - 19’ වෛරසය ලොව පූරා පැතීරයාම හේතුවෙන් දිවයිනට පැමිණෙන පුද්ගලයින් නිරෝධානය කිරීම සඳහා සහයෝගය දැක්වීමේ ජාතික වගකීමට උරදෙමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ප්රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලබන අතර...