17th November 2023 10:45:19 පැය
කුඩාඔය කමාන්ඩෝ පුහුණු පාසලේ සේවයේ නිරතව සිටියදී අභාවප්‍රාප්ත වූ ගැමුණු හේවා බලකායේ බ්‍රිගේඩියර් ඒ.ජී.එස්.එම්. පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පි ගේ දේහයට බ්‍රහස්පතින්දා (16) දින මධ්‍යහනයේ...
17th November 2023 10:39:14 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීයූ බ්‍රහස්පතින්දා (16) දින සන්ධ්‍යාවේ බොරැල්ල ඒ.එෆ්. රේමන්ඩ් මල්ශාලාවේදී අභාවප්‍රාප්ත ශ්‍රී ලංකා පාබල හමුදාවේ කර්නල්...
16th November 2023 08:16:18 පැය
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරයේ රාජකාරි භාරගැනීමට නියමිත අතිගරු ක්ෂේනුකා සෙනෙවිරත්න මහත්මිය ඉන්දියාව බලා පිටත්ව යාමට ප්‍රථම බදාදා (15) දින පෙරවරුවේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම්...
15th November 2023 10:20:48 පැය
වසර 34 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ආරක්ෂක අමාත්‍යංශයේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ආර් ඇල්විටිගල යූඑස්පී සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් අඟහරුවාදා...
12th November 2023 11:17:06 පැය
ලෝක යුද සංග්රාමවලින් ඇතුළු අනෙකුත් යුද සංග්රාම වලින් දිවිපිදූ රණවිරුවන්ගේ සැමරුම් දිනය හෙවත් ලෝක පොපි දිනය සෑම වසරකම නොවැම්බර් මස 11 දිනට යෙදී ඇති අතර, එයට සමගාමීව ශ්‍රී ලංකා සේවා මුක්ත භඨ සංගමය විසින් සංවිධානය කරන ලද...
10th November 2023 21:57:05 පැය
වසර 34 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.ඩබ්ලිව්.ඒ සෙනෙවිරත්න යූඑස්පී පීඑස්සී...
08th November 2023 09:23:08 පැය
උසස්වීම් ලැබූ අධ්යක්ෂ ජෙනරාල් ක්‍රීඩා මේජර් ජෙනරල් පී.ඒ.එම් පීරිස් යූඑස්පී පීඑස්සී සහ ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුර මේජර් ජෙනරල් ඊ.එම්.එම් ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී...
07th November 2023 08:03:58 පැය
ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන් වෙනුවෙන් කොළඹ 3, ජාතික ආරක්ෂක විද්‍යාලය මගින් පවත්වනු ලබන ජාතික ආරක්ෂාව සහ උපාය මාර්ගික අධ්‍යයන පාඨමාලා අංක - 02, සඳහා සාම්ප්‍රදායික ‘යුද්ධ හමුදාධිපතිතුමන්ගේ...
03rd November 2023 21:45:22 පැය
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ 33 වන සංවත්සරය පසුගිය බදාදා (නොවැම්බර් මස 01) දින කුරුණෑගල, හෙරලියාවල ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී අභිමානවත් අයුරින් සමරන ලදී. සංවත්සර සැමරුම් උත්සවයේ...
03rd November 2023 20:45:22 පැය
නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් සී.ඩී රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, බ්‍රිගේඩියර් එල්.ඒ.ජේ.එල්.බී උඩෝවිට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහ බ්‍රිගේඩියර් ජේ.පී විතානාච්චි ආර්එස්පී යූඑස්පී වෙත ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක්...