12th December 2023 08:09:23 පැය
වසර 34 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කරමින් නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මධ්‍යම මේජර් ජෙනරල් ඩී.එම්.පී.පී. දසනායක සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් පසුගිය සඳුදා
07th December 2023 19:10:42 පැය
ඝානාවේ ‘Accra’ හිදී දෙසැම්බර් මස 05 සහ 06 යන දෙදින තුළ පැවති ‘2023 United Nations Peacekeeping Ministerial’ සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින්...
05th December 2023 18:06:40 පැය
ඉන්දියානු නිල සංචාරය අතරතුරදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පසුගිය සඳුදා (දෙසැම්බර් මස 04) දින...
05th December 2023 18:04:35 පැය
ඉන්දියාවේ සිදුකරනු ලබන නිල සංචාරය අතරතුර, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පසුගිය සඳුදා (දෙසැම්බර් මස 04) දින ඉන්දීය, නියෝජ්‍ය නාවික මාණ්ඩලික ප්‍රධානී වයිස් අද්මිරාල් සංජේ ජස්ජිත් සිං...
02nd December 2023 11:43:03 පැය
සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය මගින් පවත්වනු ලැබූ මාණ්ඩලික පාඨමාලා අංක 17 හැදෑරූ දේශිය සහ විදේශිය උපාධි අපේක්ෂකයින්...
02nd December 2023 10:25:14 පැය
දශක තුනකට අධික සේවා කාලයක් සම්පූර්ණ කරමින් නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන වැඩබලන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු...
01st December 2023 17:40:35 පැය
ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් පුනීත් සුෂිල් (Lieutenant Colonel Puneet...
29th November 2023 12:55:01 පැය
ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන් පසුගිය සඳුදා (නොවැම්බර් මස 27) දින පනාගොඩ ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී...
29th November 2023 12:45:46 පැය
ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන් පසුගිය අඟහරුවාදා (නොවැම්බර් මස 27) දින බොරැල්ල ප්‍රදේශයේ...
27th November 2023 19:49:41 පැය
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් පල්ලේකැලේ යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ නව බේකරිය හා ආපනශාලාව, කරණවෑමිහල සහ...