08th February 2020 14:47:46 පැය
ඉන්දීයාවේ ලක්නව් හි පැවති ‘DEFEXPO-2020’ ප්‍රදර්ශනයේ සමාරම්භක සැසිවාරයෙන් පසු පැමිණි ශ්‍රී ලංකා දූත පිරිස වන ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සහ වැඩබලන ...
07th February 2020 08:50:18 පැය
ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව, ආර්ථික සංවර්ධනය, සංහිඳියාව සහ සාමකාමී සහජීවනය ශක්තිමත් කිරීම සඳහා වූ කැපවීම යළිත් තහවුරු කරමින් 72 වන ජාතික නිදහස් දින උත්සවය අද...
05th February 2020 13:39:50 පැය
රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ඔලෙග් සල්යුකෝව් (Oleg Salyukov) සිය ශ්‍රී ලංකා සංචාරයේ අවසන් අධියර ලෙස ඉකුත් බදාදා (5) දින කොළඹ 15 පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකා...
05th February 2020 13:37:50 පැය
රුසියානු ජනරජ භූමි ප්‍රධානි ඔලෙග් සල්යුකොව් (Oleg Salyukov) සිය සංචාරයේ කොටසක් ලෙස බදාදා (5) දින යුද්ධ හමුදා නිලධාරින් උපාධි අධ්‍යන සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ....
05th February 2020 13:26:32 පැය
වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේඇරයුමක් පරිදි ශ්‍රී ලංකාවේ පස්දින සංචාරයක නිරත වන රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ඔලෙග් සල්යුකෝව් (Oleg Salyukov) බදාදා (5) දින...
03rd February 2020 12:14:00 පැය
කොළඹ නිදහස් චතුරස්රයේ අඟහරුවාදා (4) දින පැවැත්වීමට නියමිත 72 වන ජාතික නිදහස් දින පෙළපාලිය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරීන් 105 ක් සහ සෙසු නිලයන් 2910 ක්, ශ්‍රී ලංකා...
02nd February 2020 16:51:06 පැය
රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ඔලෙග් සල්යුකොව් (Oleg Salyukov) වසර 45 ක සේවා කාලයක් සපුරා ඇති මෙන්ම පදක්කම් 09 කින් පිදුම් ලබා ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන අතර ශ්‍රී ලංකා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ...
01st February 2020 12:53:54 පැය
31st January 2020 13:58:31 පැය
නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමගැනීමට නියමිතශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මෙන්ම භකාස අණසක ආඥාපති මේජර් ජෙනරාල් ඩී.කේ.ජී.ඩී සිරිසේන සිකුරාදා (31) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම...
30th January 2020 22:05:13 පැය
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පිහිණුම් සහ ජල ක්‍රීඩා ශුරතාවලිය - 2019 අවසන් තරඟ සහ ත්‍යාග ප්රදානෝත්සවය බඳාදා (29) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපද පිහිණුම් තටාකයේ දී පවත්වන ලද අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා...