2024-04-06 15:42:21
11 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ධූරයේ රාජකාරී
2024-04-05 14:25:02
නිකවැව ගුවන් සංග්‍රාමික පුහුණු පාසල වෙතින් පවත්වන ලද ගුවන් සංග්‍රාමික පුහුණු පාඨමාලා අංක 28 සාර්ථකව හදාරන ලද භටපිරිස් විසිර යාමේ උත්සවය පසුගිය සඳුදා (අප්‍රේල් මස 01) දින පවත්වන ලදී.
2024-04-05 14:23:30
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජල ක්‍රීඩා කමිටුව විසින් සංවිධානය කරන ලද අන්තර් රෙජිමේන්තු පිහිනුම් සහ දිය පන්දු තරඟාවලිය - 2024, මාර්තු මස 29 දින සිට අප්‍රේල් මස 03 දින දක්වා යුද්ධ හමුදා ශාරීරික පුහුණු අභ්‍යාස පුහුණු පාසල් පිහිනුම් තටාකයේදී පැවැත්විණි.
2024-04-05 14:11:41
12 පාබල සේනාංකයේ 13 වන සංවත්සරය එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.එස් මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී ගේ උපදෙස් මත ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායානුකූලව අප්‍රේල් මස 01 සහ 02 යන දිනයන්හිදී පවත්වනු ලැබීය.
2024-04-05 14:05:29
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් සන්නිවේදන කොට්ඨාශයේ සේවයේ නියතු පොලිස් නිලධාරීන් 18 දෙනෙකු සඳහා පැවැත්වූ උසස් සන්නිවේදන තාක්ෂණ පාඨමාලා අංක - 3, 2024 අප්‍රේල් මස 04 දින සාර්ථකව අවසන් විය. යුද්ධ හමුදා මූලස්ථානයේ මඟපෙන්වීම සහ ප්‍රධාන සංඥා නිලධාරිගේ අධීක්ෂණය මත පැවැත්වූ මෙම පාඨමාලාව නවීන සන්නිවේදන තාක්ෂණයන් පිළිබඳ නිලධාරීන්ගේ කුසලතා ඉහළ නැංවීමේ අරමුණින් පැවැත්විණි.
2024-04-05 14:04:35
කැටපොල ප්‍රදේශයේ නවතමයෙන් පවරාගත් ඉඩමේ ඉදිකිරීමට යෝජිත 573 පාබල බලසේනාවේ නව කාර්යාල සංකීර්ණය සඳහා මුල්ගල් තැබීමේ උත්සවය පසුගිය බ්‍රහස්පතින්දා (අප්‍රේල් මස 04) දින ආගමික වතාවත් මධ්‍යයේ සිදු කරන ලදී.
2024-04-04 14:54:09
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය මූලිකත්වයෙන් 51 පාබල සේනාංක බලප්‍රදේශයේ පිහිටි CIMIC උද්‍යානයේදී 2024 අප්‍රේල් මස 02 දින යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කේ. පහීරතන් සහ පහීරතන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපනික වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
2024-04-04 13:03:46
බෝගස්වැව ප්‍රදේශයේ දෘෂ්‍යාබාධිත පුද්ගලයින්ට උපකාර කිරීමේ අරමුණින් 11 ගැමුණු හේවා බලකායේ මූලිකත්වයෙන් 2024 මාර්තු මස 23 දින බෝගස්වැව ප්‍රාථමික වෛද්‍ය සේවා පරිශ්‍රයේදී අක්ෂි සායනයක් පැවැත්විණි.
2024-04-04 13:00:26
11 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුව ප්‍රජා මූලික ව්‍යාපෘතියක් වශයෙන් පසුගිය දා ශාන්ත ෆාතිමා රෝමානු කතෝලික විද්‍යාලයීය පරිශ්‍රෙය්දී ජල සම්පාදන ව්‍යාපෘතියක් ඉදිකරන ලදී. ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහන තුළින් පාසල් සිසු සිසුවියන් ඇතුළු කාර්යය මණ්ඩලයට පිරිසිදු පානීය ජලය ලබාගැනීමේ හැකියාව පවතී.
2024-04-04 12:55:33
අධ්යක්ෂ ජෙනරාල් මූල්‍ය කළමණාකරණ සහ ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීසී පීඑස්සී 2024 මාර්තු මස 27 දින 3 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරතවිය.