2021-09-22 10:00:35
පරිත්‍යාගශීලින්ගේ අනුග්‍රහය ඇතිව පානම සහ පොතුවිල් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් 50 කට වියලි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් ඉකුත් බදාදා (22) දින පැවැත්විණි. මෙම වැඩසටහන 242 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චන්දික පීරිස්...
2021-09-22 09:45:35
66 වන සේනාංකය යටතේ ස්ථාපිත 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් ඉකුත් බදාදා (22) දින වෙට්ටකාඩු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී කහ කිලෝග්‍රෑම් 2350 ක් සහ එනසාල් කිලෝග්‍රෑම් 50 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
2021-09-22 08:20:35
මන්නාරම දිස්ත්‍රික් ආයුර්වේද රෝහල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස යුද්ධ හමුදා භටපිරිස්වල ශ්‍රමදායකත්වයෙන් වැඩිදියුණු කර පසුගිය බ්‍රහස්පතින්දා (23) දින මන්නාරම සෞඛ්‍ය බලධාරින් වෙත භාරදුන්හ. කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි...
2021-09-22 08:18:35
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 වන සේනාංකයට අයත් 561 වන බලසේනාවේ භටපිරිස්, කනගරායන්කුලම් ප්‍රදේශයේ මීට දින කිහිපයකට පෙර විශාල ගසක් කඩා වැටීමෙන් හානියට පත් අඩු ආදායම්ලාභි පවුලක නිවසක් ප්‍රතිසංස්කරණය කරදීමට සිය සහයෝගය ලබාදුන්හ.
2021-09-22 08:15:35
අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ඇතිවිය හැකි හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා ඇති සූදානම තක්සේරු කිරීමේ සාකච්ඡාවක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් බ්‍රහස්පතින්දා (23) දින...
2021-09-22 08:10:51
පිලිපීනයේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල ඉතිහාසයේ ප්‍රථම වරට ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවේ (National Security Administration Regular Course-56 2020/2021) හොඳම නිබන්ධනය සඳහා රන් පදක්කම සහ අධ්‍යයන විශිෂ්ඨත්වය සඳහා ලෝකඩ පදක්කම...
2021-09-17 16:00:35
මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතින ‘දියකාවා යුද අභ්‍යාසය අදියර XI – 2021’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය) යටතේ තවත් පුහුණු අභ්‍යාසයක් බ්‍රහස්පතින්දා (16) දින සන්ධ්‍යාවේ ත්‍රිකුණාමලය...
2021-09-17 15:45:35
පූනරින්, මුක්කම්පන් ප්‍රදේශයේ 20 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ මුලිකත්වයෙන් අභිනවයෙන් ඉදිකල 'Twenty Nest' නිවාඩු නිකේතනය ඉකුත් සිකුරාදා (17) දින විවෘත කෙරිණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 66 වන සේනාංක මුලස්ථානයේ...
2021-09-17 15:35:35
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරිය පසුගිය බදාදා (22) දින ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මූලස්ථානයේ සංචාරයක නිරත වූ අතර එහිදී, ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරල් මහේෂ් අබේරත්න විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
2021-09-17 15:30:35
මානසික සුවපත්භාවය සහ මනෝවිද්‍යාත්මක යහපැවැත්ම පිළිබඳ 11 වන සේනාංක මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2021 සැප්තැම්බර් මස 15 දින පැවැත්විණි. එම සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් දැනුවත් කිරීමේ...