2021-12-28 07:45:07
‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 - 2025’ ට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් හා ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ මාර්ගෝපදේශ මත සතියක් පුරාවට...
2021-12-27 12:30:49
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 22 වන කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් සංජය වනසිංහ ඉකුත් බ්‍රහස්පතින්දා (23) දින රාජකාරි කටයුතු භාරගත්තේය.
2021-12-27 12:28:18
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 20 වන කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් නිශාන්ත හේරත් ඉකුත් සිකුරාදා (24) දින එම රෙජිමේන්තු මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානූකුල පැවැති...
2021-12-27 12:21:56
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් මහින්ද ජයවර්ධන පසුගිය බදාදා (22) දින මත්තේගොඩ යුද්ධ හමුදා කඳවුරේ ස්ථාපිත ඉංජිනේරු සේනාංක මූලස්ථානයේදී රාජකාරි ආරම්භ කළේය.
2021-12-27 12:19:31
අම්පාර සටන් පුහුණු පාසලේ 43 වන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් රොෂාන් ජයමාන්න පසුගිය සිකුරාදා (24) දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී රාජකාරි භාරගත්තේය. පුහුණු පාසල් පරිශ්‍රය වෙත සපැමිණි නව සේනාවිධායක වෙත යුද්ධ හමුදා භටපිරිස් විසින්...
2021-12-27 12:13:15
කොහුවල පිහිටි ආධුනිකයින් බඳවාගැනීමේ අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් ඊ.ඒ.පී. එදිරිවීර පසුගිය දා රාජකාරි භාරගත්තේය. ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල...
2021-12-27 12:00:28
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය 27 වන ආඥාපති ලෙස පසුගිය දා රාජකාරි භාරගත් මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා දෙසැම්බර් මස 21 සහ 22 දෙදින පුරා යාපනය අර්ධද්වීපයේ පිහිටි 51 සහ 52 වන සේනාංක මුලස්ථාන බලප්‍රදේශයේ සංචාරයක නිරත විය.
2021-12-27 12:00:28
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය 27 වන ආඥාපති ලෙස පසුගිය දා රාජකාරි භාරගත් මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා දෙසැම්බර් මස 21 සහ 22 දෙදින පුරා යාපනය අර්ධද්වීපයේ පිහිටි 51 සහ 52 වන සේනාංක මුලස්ථාන බලප්‍රදේශයේ සංචාරයක නිරත විය.
2021-12-27 11:47:28
613 වන බලසේනා බලප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් කඹුරුපිටිය මලපාන ප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන් අතර පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සිකුරාදා (24) දින සංවිධානය කරන ලදී.
2021-12-27 11:43:16
යුද්ධ හමුදාවේ ඉල්ලීමකට අනුව හැටන් නැෂනල් බැංකුව ලබාදුන් අනුග්‍රාහකත්වය මත කිලිනොච්චි වෙරාවිල් විද්‍යාලයේ සහ වලෙයිපාඩු රෝමානු කතෝලික විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ අඩු ආදායම්ලාභි...