2022-03-07 16:57:58
යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්යක්ෂ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යනු ලබන නීරාවිය යුද්ධ හමුදා ගොවිපලේ පොල් පැළ 13,000 ක් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් පොල් සංවර්ධන මණ්ඩලය සමඟ සම්බන්ධීකරණයෙන් 2022 පෙබරවාරි මස 27 වන දින ආරම්භ කරන ලදී.
2022-03-06 21:54:59
තරුණ ලාංකීය ව්‍යවසායක මණ්ඩලයේ කාන්තා අංශයේ 16 වන මහසභා රැස්වීම පසුගියදා තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාච් හෝටලයේදී (Hotel Grand Monarch) පැවැත්විණි. එම අවස්ථාවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී...
2022-03-06 14:31:18
දීර්ඝ කාලයක් අළුත්වැඩියා කටයුතු සිදුකර නොතිබූ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ක්‍රිස්තු පූර්ව 2 වන සියවසට අයත් බලංගොඩ පූරගල රජමහා විහාරස්ථානය හෙවත් කූරගල ලෙන් ආශ්‍රමය සම්පූර්ණ ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව අතිගරු ජනාධිපතිතුමන්ගේ...
2022-03-05 12:54:58
23 වන ‘Tour de Air Force’ ගුවන් හමුදා පාපැදි තරඟාවලිය පසුගිය සිකුරාදා (4) දින පුත්තලමේදී පැවති අතර එම තරඟාවලිය සඳහා යුද්ධ හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ යුද්ධ හමුදා පාපැදි කමිටුවේ ලාන්ස් කෝප්රල් සඳරුවන් පින්තෝ තරඟාවලියේ පළමු අදියරේදී ගුවන් හමුදා පාපැදි ධාවකයෙකුට...
2022-03-05 10:54:58
‘The Sri Lanka Rugby Inter Club Rugby League – 2022’ රගර් තරඟාවලිය හැව්ලොක් පිටියේදී පසුගිය සිකුරාදා (04) දින පැවැත්විණි. එහිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම සහ නාවික හමුදා කණ්ඩායම අතර පැවති තියුණු තරඟයකින් අනතුරුව...
2022-03-04 19:50:32
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් විකුම් ලියනගේ පසුගිය සිකුරාදා (25) දින ගනේමුල්ල ප්‍රදේශයේ පිහිටි කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයේ පරිපාලන කටයුතු පිළිබඳ සොයාබැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවක නිරත වූවේය.
2022-03-04 18:50:32
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් විසින් සංවිධානය කරන ලද ‘Army Commander's Challenge Trophy – 2022’ පාපන්දු තරඟාවලිය උතුරු ප්‍රදේශයේ පාපන්දු ක්‍රීඩකයින් 260 දෙනෙකුගෙන් සමන්විත...
2022-03-04 17:50:32
සන්නද්ධ බුද්ධි බලකාය විසින් 75 වන නිදහස් සංවත්සරය නිමිත්තෙන් කරන්දෙණිය ප්‍රදේශයේ පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් පසුගිය සෙනසුරාදා (26) දින රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රය තුළ පොල් පැළ 1000 ක් සිටුවීමේ ව්‍යාපෘතියක් දියත් කරන ලදී.
2022-03-04 16:50:32
විශ්‍රාමික, රණක්ෂිතයට පත් සහ මියගිය රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුබසාධන කටයුතු සබැඳිව පැනනැගී ඇති ගැටළු නිරාකරණය කිරීමට සහ ඒ සඳහා හැකි උපරිම අයුරින් සහන සැලසීමේ...
2022-03-02 19:58:23
මහා සංඝරත්නය සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ආදිවාසී ජනතාව, ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයන් ඇතුළු බැතිමතුන්...