2022-02-25 20:50:27
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් චන්න වීරසූරිය සිය ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව ප්‍රථම නිල සංචාරය ස්වේච්ඡා බලසේනා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් එච්.ඒ. කීර්තිනාත ගේ ආරාධනයකට...
2022-02-25 20:40:28
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නැංවු ‘යුද්ධ හමුදාවේ ඉදිරි උපායමාර්ගික සැලසුම් 2020 -2025’ ට සමගාමීව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නිලධාරින්ගේ වෘත්තීය හැකියාවන්...
2022-02-25 20:30:29
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බලප්‍රදේශයේ කඳවුරු මට්ටමින් ක්‍රියාත්මක වන කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ නිරීක්ෂණය කිරීම, උපදෙස් ලබාදීම සහ එම ආරක්ෂක සේනා මූලස්ථාන...
2022-02-25 19:39:38
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 වන සේනාංක භටපිරිස් විසින් නිෂ්පාදනය කරන ලද කාබනික පොහොර කිලෝ ග්‍රෑම් 48339 ක ප්‍රමාණයක් පසුගිය සෙනසුරාදා (19) දින එම...
2022-02-25 19:34:30
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 642 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස්, විදේශගතව සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ මුල්‍යමය අනුග්‍රහය ඇතිව...
2022-02-25 19:31:02
යුද්ධ හමුදා මුලස්ථානයේ නව විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්යක්ෂ ලෙස ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් රංජන් ජයසේකර ඉකුත් බදාදා (23) දින පැවති කෙටි උත්සවයකදී රාජකාරි කටයුතු ආරම්භ කළේය.
2022-02-25 19:27:18
පසුගිය සති දෙකක කාලය තුල සේනාංක සහ බලසේනා මට්ටමින් ස්කොෂ් සහ වොලිබෝල් තරඟාවලි පැවැත්වීමෙන් අනතුරුව ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ පැවැත්වෙන ස්කොෂ් සහ වොලිබෝල් තරඟාවලියේ අවසන් මහා තරඟය 2022 පෙබරවාරි...
2022-02-25 19:23:04
එළියකන්ද Speed Hill Climb මෝටර් රථ සහ යතුරුපැදි ධාවන තරඟාවලියේ SM-Super Motard 250/450 cc ඉසව්වේ දෙවන ස්ථානය හිමිකරගැනිමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ...
2022-02-24 15:40:55
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් 522 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 15 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස්...
2022-02-24 15:40:54
ඉරණෙයිපාකුලම් තච්චනමරදමඩු ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකරන ලද කතෝලික දේවස්ථානය විවෘත කිරීමේ උත්සවය ඉකුත් ඉරිදා (20) දින පැවති අතර එම අවස්ථාවට සහභාගි වු බැතිමතුන්ට...