Header

Sri Lanka Army

Defender of the Nation

29th August 2019 18:23:26 Hours

“ත්‍රස්තවාදී ව්‍යාපාරවල නැගීසිටිම පොදු ගැටළුවක්” යැයි මහාචාර්ය හෂීම් පවසයි

‘ත්‍රස්තවාදයට මුහුණදීම’ යන තේමාව යටතේ පැවැති දෙවන සැසියේදී ඇමරිකා එක්සත් ජනපදයේ එස්. රාජරත්නම් ජාත්‍යන්තර අධ්‍යයන පාසලේ අංශයේ හමුදා අධ්‍යයන වැඩසටහනේ උපායමාර්ගික අධ්‍යයන පිළිබඳ මහාචාර්ය අහමඩ් සලාහ් හෂීම් (Prof. Ahmed Salah Hashim) ලොව පුරා ප්රචාරය වෙමින් පවතින ත්‍රස්තවාදී ව්‍යාපාර පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කරමින් ‘ගෝලීය ත්‍රස්තවාදයේ’ නව මුහුණුවර පිළිබඳ සාකච්ඡා කළේය.

සිය විශ්ලේෂණයේදී, මහාචාර්ය අහමඩ් සලාහ් හෂීම් විසින් අයි.එස් ත්‍රස්තවාදයේ මූලධර්මය ලෝකයේ අවධානයට ලක් වූ ආකාරය සහ ගෝලීය තලයේ එහි අනපේක්ෂිත පරාජයන් විස්තර කළේය. affiliate tracking url | Jordan Ανδρικά • Summer SALE έως -50%