Header

Sri Lanka Army

Defender of the Nation

17th June 2019 10:30:30 Hours

නික්මයන එක්සත් ජනපද ආරක්‍ෂක උපදේශක යුද්ධ හමුදාධිපති හමුවෙයි

කොළඹ පිහිටි ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නික්මයන ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් ඩග්ලස් හෙස් (Lieutenant Colonel Douglas Hess) සඳුදා (17) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

මෙම සුහද හමුවේදී, එක්සත් ජනපද ආරක්‍ෂක උපදේශකතුමන් සිය ධූර කාලය තුළදී තමාට දක්වන ලද සහයෝගය පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය කෘතඥතාවය පළ කර සිටියේය.

මෙම සුහද හමුව අවසානයේ, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සිය ධූර කාලය නිමාවීමෙන් අනතුරුව නික්මයන ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් ඩග්ලස් හෙස් (Lieutenant Colonel Douglas Hess) වෙත සංකේතාත්මක සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී. Running sport media | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals