Header

Sri Lanka Army

Defender of the Nation

19th May 2018 12:28:23 Hours

ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් 50 දෙනෙකු වෙත විශීෂ්ඨ සේවා විභූෂන පදක්කම් (VSV) පිරිනැමේ

ජාතික රණවිරු දිනයට සමගාමීව, සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සෙනසුරාදා (19) දින උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී යුද්ධ, නාවික සහ ගුවන් හමුදාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරින් 50 දෙනෙකු වෙත නොකැළැල් සේවය අගයමින් විශීෂ්ඨ සේවා විභූෂන පදක්කම් (VSV) පිරිනමනු ලැබීය.

ආරක්‍ෂක අමාත්‍ය, ජනාධිපති ලේකම්, ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාධිපතිවරු සහ අනෙකුත් සම්භාවනීය ආරාධිතයින් මධ්‍යයේ අතිගරු ජනාධිපතිතුමන් විසින් විසිපස් වර්ෂයකට නොඅඩු කැපීපෙනෙන සහ නොකැළැල් සේවා කාලයක් සම්පුර්ණ කල ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හට විශීෂ්ඨ සේවා විභූෂණ පදක්කම් පිරිනමනු ලැබීය. මෙම පදක්කම නිලධාරියකු සිය හමුදා ජිවිතය තුල ලැබීය හැකි උතුම් පදක්කමක් වන අතර මෙය සිය සේවය ඇගයූ උපහාරයක් ද වේ.

සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළු යුද්ධ හමුදා නිලධාරින් 25 ක්, නාවික හමුදාධිපතිතුමන් ඇතුළු නාවික හමුදා නිලධාරින් 23 ක් සහ ගුවන් හමුදාධිපතිතුමන් ඇතුළු ගුවන් හමුදා නිලධාරින් 2 ක් වෙත විශීෂ්ඨ සේවා විභූෂණ පදක්කම් හිමිගැන්විය.

විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම් ලාභින්ගේ විස්තරය පහතින් දැක්වේ;

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ලුතිනන් ජෙනරාල් එන්යුඑම්එම්ඩබ්ලිව් සේනානායක ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යුඑස්පි යුඑස්ඒසීජිඑස්සි

මේජර් ජෙනරාල් ඩබ්ලිව්බිඩිපි ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි පිඑස්සි

මේජර් ජෙනරාල් ඒ කාරියකරවන යුඑස්පි එන්ඩිසි

මේජර් ජෙනරාල් ජිආර්එච් ඩයස් යුඑස්පි එන්ඩිසි පිඑස්සි අයිජි

මේජර් ජෙනරාල් ඩීඩීයුකේ හෙට්ටිආරච්චී ආර්එස්පි යුඑස්පි එන්ඩියු පිඑස්සි

මේජර් ජෙනරාල් එල්එච්එස්සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි අර්එස්පි යුඑස්පි එන්ඩිසි පිඑස්සී

මේජර් ජෙනරාල් එම්කේඩී පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩියු

මේජර් ජෙනරාල් සීපී ගාල්ලගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි යුඑස්ඒඩබ්ලිව්සි

ලුතිනන් ජෙනරාල් එම්සීඑම්පී සමරසිංහ (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි පිඑස්සි

ලුතිනන් ජෙනරාල් එම්සීඑම්පී සමරසිංහ (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි පිඑස්සි

මේජර් ජෙනරාල් ඩීඑම්ඩී අල්විස් (විශ්‍රාමික) යුඑස්පි පිඑස්සි

මේජර් ජෙනරාල් එස්එම්ඒඩබ්ලිව්බී පාදෙණිය (විශ්‍රාමික) යුඑස්පි

මේජර් ජෙනරාල් ජීඑස් පදුමදාස (විශ්‍රාමික) යුඑස්පි

මේජර් ජෙනරාල් ජිපීආර් ද සිල්වා (විශ්‍රාමික) යුඑස්පි එන්ඩියු

මේජර් ජෙනරාල් එල්ඒඩී අමරතුංග (විශ්‍රාමික) ආර්එස්පි යුඑස්පි යුඑස්ඒඩබ්ලිව්සි

මේජර් ජෙනරාල් බීඒ පෙරේරා (විශ්‍රාමික) ආර්එස්පි යුඑස්පි එන්ඩියු පිඑස්සි

මේජර් ජෙනරාල් ටීඑන් ජයසුරිය (විශ්‍රාමික) යුඑස්පි එච්ඩිඑම්සි

මේජර් ජෙනරාල් කේඑම්යු විජේරත්න (විශ්‍රාමික) යුඑස්පි එන්ඩියු

මේජර් ජෙනරාල් ඒකේපී වික්‍රමසිංහ (විශ්‍රාමික) යුඑස්පි

මේජර් ජෙනරාල් කේආර්පී රෝවෙල් (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පි යුඑස්පි එන්ඩියු පිඑස්සි

මේජර් ජෙනරාල් ඒඑස් ද ඉසෙඩ් වික්‍රමරත්න (විශ්‍රාමික) යුඑස්පි එන්ඩිසි පිඑස්සි අයිජි

මේජර් ජෙනරාල් සීකේ රාජපක්‍ෂ (විශ්‍රාමික) යුඑස්පි

මේජර් ජෙනරාල් සීපී පක්‍ෂවීර (විශ්‍රාමික) ආර්එස්පි යුඑස්පි

මේජර් ජෙනරාල් පීඩබ්ලිව්බී ජයසුන්දර (විශ්‍රාමික) යුඑස්පි එන්ඩිසි පිඑස්සි අයිජි

මේජර් ජෙනරාල් ඩිඑස්එන්කේ සේනාධීර (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩියු

ශ්‍රී ලංකා නාවික හමුදාව

වයිස් අද්මිරාල් එස්එස් රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි පිඑස්සි ඒඕඩබ්ලිව්සී

රියර් අද්මිරාල් එන්බීජේ රොසයිරෝ ආර්එස්පී යුඑස්පී එන්ඩීසී පීඑස්සී

රියර් අද්මිරාල් කේකේවීපීඑච් ද සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩියු

රියර් අද්මිරාල් ඩීඑම්බී වෑත්තෑව යුඑස්පී එන්ඩිසී පීඑස්සී

රියර් අද්මිරාල් ජේජේ රණසිංහ යුඑස්පී පීඑස්සී

රියර් අද්මිරාල් ජීඩීඒඑස් විමලතුංග ආර්ඩබ්ලිව්පී යුඑස්පී පීඑස්සී

රියර් අද්මිරාල් ඩීඑන්එස් උළුගේතැන්න ආර්එස්පී යුඑස්පී පීඑස්සී

අද්මිරාල් ටීජේඑල් සින්නයියා (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී පීඑස්සී සීටීඑෆ් - එන්ඩීයු

රියර් අද්මිරාල් ජේඩී අමරනායක (විශ්‍රාමික) යුඑස්පී

රියර් අද්මිරාල් ඩබ්ලිව්එම්පීඑල් වීරසිංහ (විශ්‍රාමික) යුඑස්පී පීඑස්සී

රියර් අද්මිරාල් එම්ඒ ආනන්ද (විශ්‍රාමික) යුඑස්පී

රියර් අද්මිරාල් එම්යුකේවී බණ්ඩාර (විශ්‍රාමික) යුඑස්පී

රියර් අද්මිරාල් එස් ජයකොඩි (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩිසී පීඑස්සී

රියර් අද්මිරාල් ඩීඊසී ජයකොඩි (විශ්‍රාමික) ආර්එස්පී යුඑස්පී එන්ඩීයු එන්ඩබ්ලිව්සී පීඑස්සී

රියර් අද්මිරාල් ඩබ්ලිව්එම්ඒවී ප්‍රනාන්දු (විශ්‍රාමික) යුඑස්පී පීඑස්සී

රියර් අද්මිරාල් ජේඒඩීඒ පෙරේරා (විශ්‍රාමික) යුඑස්පී

රියර් අද්මිරාල් ඩීඑම්එස් දිසානායක (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී යුඑස්පී එන්ඩීයු ඒඩීඅයිඩීඑස්එස් එච්ඩීඑම්සී

රියර් අද්මිරාල් එන්කේඩී නානයක්කාර (විශ්‍රාමික) ආර්එස්පී යුඑස්පී

රියර් අද්මිරාල් ඩීසී ගුණවර්ධන (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී යුඑස්පී පීඑස්සී

රියර් අද්මිරාල් කේකේජේ ද සිල්වා (විශ්‍රාමික) ආර්එස්පී යුඑස්පී එන්ඩීසී පීඑස්සී

රියර් අද්මිරාල් එස්ඩබ්ලිව්සී මොහොට්ටි (විශ්‍රාමික) යුඑස්පී

රියර් අද්මිරාල් සීආර් කුලසේකර (විශ්‍රාමික) යුඑස්පී පීඑස්සී

රියර් අද්මිරාල් පීඑම්එන්ඩී ප්‍රනාන්දු (විශ්‍රාමික) යුඑස්පී

ශ්‍රී ලංකා ගුවන් හමුදාව

එයාර් මාර්ෂල් කේවීබී ජයම්පති ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී (සිව්වරක්) යුඑස්පී කිව්එච්අයි

එයාර් වයිස් මාර්ෂල් එම්එල්කේ පෙරේරා (විශ්‍රාමික) යුඑස්පී

Sports News | Nike SB