Header

Sri Lanka Army

Defender of the Nation

28th April 2018 22:38:45 Hours

දම් සිසිලෙන් සිත් සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !

බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුර පසලොස්වක පොහොය දිනයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළු සියලුම නිළයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය විසින් සියලුම ලෝකවාසී බෞද්ධ ජනතාව වෙත සාමයෙන් පිරි සුභ වෙසක් මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනා කරයි !

url clone | Sneakers