Header

Sri Lanka Army

Defender of the Nation

21-04-2017

21-04-2017

උතුර: යුද්ධ හමුදා බිම් බෝම්බ ඉවත්කිරිමේ භටපිරිස් විසින් බ්‍රහස්පතින්දා (20) දින මාවඩිවෙම්බු ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 40 ක් සොයාගෙන ඇත.

මේ අතර ලද තොරතුරකට අනුව භට පිරිස් විසින් එදිනම (20) පුදුකුඩිඉරිප්පු බටහිර ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක් සහ මිමි 81 මෝටාර් උණ්ඩ 01 ක් සොයාගෙන තිබේ.

Best Nike Sneakers | adidas Yeezy Boost 700 , promo code for adidas shoes india delhi today
Sinhala