Header

Sri Lanka Army

Defender of the Nation

12 - 02 - 2017

12-02-2017

උතුර : බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් සෙනසුරාදා (11) මුහමලේ සහ පෙරියමඩු යන ප්‍රදේශවල තිබී ටි-56 උණ්ඩ 1000 ක්, පුද්ගල නාශක බෝම්බ 01 ක් සහ අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

නැගෙනහිර: හමුදා භටපිරිස් විසින් එදිනම (11) කට්ටපරිච්චාන් ප්‍රදේශයේ තිබී කිලෝ ග්රෑම් 20 ක් බරැති ටිඑන්ටි පුපුරණ ද්‍රව්‍ය අඩංගු කෑන් 01 ක් සොයාගෙන තිබේ.

Asics footwear | Nike Releases, Launch Links & Raffles
Sinhala