Header

Sri Lanka Army

Defender of the Nation

31-01-2017

31-01-2017

උතුර : හමුදා භට පිරිස් විසින් සදුදා (30) කෝවිල්කුන්චුකුලම් සහ සින්නසලම්බන් යන ප්‍රදේශවල තිබී අත් බෝම්බ 25 ක්, මිමී 60 මෝටාර්‍බෝම්බ 02 ක්, 7.62 x 39 බෝල්ටි උණ්ඩ 319 ක් සහ මිමි 122 කාලතුවක්කු උණ්ඩ 01 ක් සොයාගෙන ඇත.

නැගෙනහිර: හමුදා භටපිරිස් විසින් සදුදා (30) දින කොම්මන්තුරෙයි ප්‍රදේශයේ තිබී P4 MK 1 වර්ගයට අයත් පුද්ගලනාශක බෝම්බ 14 ක් සොයාගෙන ඇත.

Nike footwear | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ
Sinhala