Header

Sri Lanka Army

Defenders of the Nation

15th December 2015 10:00:00 Hours

ඉදිරි ක්‍රියාකාරකම් - 2017 ජුලි මස

* පැරා පිහිනුම් තරඟාවලිය ජූලි මස 21 දින.

* ශ්‍රී ලංකා ජාතික බේස්බෝල් ලීග් ශූරතාවලිය ජූලි මස 22 සිට 23 දක්වා.

* 22 වන සහ 23 වන සේනාංක මූලස්ථාන සංවත්සර දිනය ජූලි මස 23 දින.

* 233 බලසේනා මූලස්ථානයේ සංවත්සර දිනය ජූලි මස 23 දින.

* අන්තර් රෙජිමේන්තු දුනුවිදිමේ තරඟාවලිය ජූලි මස 24 සහ 25 දින.

* අන්තර් රෙජිමේන්තු මල්ලවපොර තරඟාවලිය ජූලි මස 24 සිට 30 දක්වා.

* ‘අභිමංසල 1’ සංවත්සර දිනය ජූලි මස 26 දින.

* ප්‍රවීණයින්ගේ බර එසවීමේ තරඟාවලිය ජූලි මස 27 දින.

* එල්ලාවල ලීග් ජල පොලෝ තරඟාවලිය ජූලි මස 31 දින.