Header

Sri Lanka Army

Defender of the Nation

16 - 01 - 2017

16 - 01 - 2017

උතුර: හමුදා භට පිරිස් විසින් ඉරිදා (15) දින කාලික්කාඩු ප්‍රදේශයේ තිබි දේශීය වශයෙන් නිෂ්පාදිත ගිනි අවි 01 ක් සොයාගැනීමට සමත්වී ඇත.

නැගෙනහිර: හමුදා භටපිරිස් විසින් එදිනම (15) දින කොම්මන්තුරෙයි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝමිබ 04 ක්, මිමි 81 මෝටාර් බෝම්බ 01 ක් සහ ක්ලේමෝ බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

Mysneakers | Womens Shoes Footwear & Shoes Online
Sinhala