Header

Sri Lanka Army

Defender of the Nation

15 - 01 - 2017

15 - 01 - 2017

උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (14) දින පෙරියමඩු ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 33 ක් සොයාගැනීමට සමත්වී ඇත.

නැගෙනහිර: හමුදා භටපිරිස් විසින් එදිනම (14) දින කොම්මන්තුරෙයි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝමිබ 08 ක් සහ මිමි 81 මෝටාර් බෝම්බ 03 ක් සොයාගෙන ඇත.

ලද තොරතුරක් මත හමුදා පිරිස් විසින් එදිනම (14) සිංහපුර ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී ආර්පිජි බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

jordan release date | youth nike kd low tops orange , Nike Air Max , Iicf
Sinhala