Header

Sri Lanka Army

Defender of the Nation

01-01-2017

01-01-2017

උතුර : හමුදා භටපිරිස් විසින් සෙනසුරාදා (31) දින තයිඩ්ඩි ප්‍රදේශයේ තිබී මිමී 120 බෝම්බ 63 ක් සහ මිමී 152 බෝම්බ 49 ක් සොයාගෙන ඇත.

නැගෙනහිර : එදිනම (31) බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් නැගෙනහිර පළාතේ කොම්මන්තුරෙයි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන තිබේ.

latest Running Sneakers | シューズ
Sinhala