Header

Sri Lanka Army

Defender of the Nation

22-12-2016

22-12-2016

උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් කෝවිල්කුන්චිකුලම් ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 33 ක් සහ මිමී 60 මෝටාර් බෝම්බ 02 ක් බදාදා (21) දින සොයාගෙන ඇත.

මේ අතරතුර, පොලීසිය විසින් එදිනම (21) දින සිත්තන්කර්නි ප්‍රදේශයේ තිබී අත්බෝම්බ 01 ක් සොයාගැනීමට සමත්වී ඇත.

Best jordan Sneakers | NIKE AIR HUARACHE
Sinhala