Header

Sri Lanka Army

Defender of the Nation

20-12-2016

20-12-2016

උතුර : හමුදා භට පිරිස් විසින් සදුදා (19) දින චලේ ප්‍රදේශයේ තිබී මිමි 120 මෝටාර් බෝම්බ 01 ක් සොයාගැනීමට සමත්වී ඇත.

නැගෙනහිර : භටපිරිස් විසින් එදිනම (19) නැගෙනහිර පළාතේ වෙහෙරගොඩැල්ල යන ප්‍රදේශයේ තිබී විද්‍යුත් ඩෙටනේටර් 02 ක්, අඩි 3 ක් දිග සේවා ලණු 01 ක් සහ ඇමෝනියම් පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 500 ක් සොයාගෙන තිබේ.

Best jordan Sneakers | Air Jordan
Sinhala