Header

Sri Lanka Army

Defender of the Nation

06th May 2016 18:46:12 Hours

ප්‍රංශ නියෝජිතයින් යුද හමුදාපති හමුවේ

ඉන්දියාවේ පිහිටි ප්‍රංශ මහකොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය ආරක්ෂක හා නාවික උපදේශක මෙන්ම බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ මාලදිවයිනෙහි ආරක්ෂක උපදේශක කමාන්ඩර් ලොයික් බිසෝර්ට් සමඟින් කොළඹ පිහිටි ප්‍රංශ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍ර‍ධානි ඉසබෙලා මිස්කොට් මහත්මිය අද (04) දින පස්වරුවේ යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවූහ. ශ්‍රී ලංකාව සහ ප්‍රංශයට අදාල වැදගත් කරුණු රැසක් පිළිබඳ මෙම හමුවේ දී සාකච්ඡා කෙරිනි.latest jordan Sneakers | adidas Yeezy Boost 350